Yowun Dahara Youth Development Programme Continues in Colombo

Another programme under the Yowun Dahara Youth Development initiative was recently held at the Sri Lanka Foundation Institute, Colombo.
The event brought together young participants for sessions designed to strengthen leadership, teamwork, and personal growth. Through interactive discussions and skill-building activities, the programme continues to inspire youth to take an active role in community development and national progress.
Organizers highlighted the importance of empowering the younger generation with knowledge and confidence to face future challenges, while fostering unity and social responsibility.
යොවුන් දහර යෞවන් සංවර්ධන වැඩසටහන කොළඹදී.
යොවුන් දහර යෞවන සංවර්ධන වැඩසටහන යටතේ තවත් වැඩසටහනක් පසුගියදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්විණි.
මෙම වැඩසටහනට එක්වූ තරුණ තරුණියන් නායකත්වය, කණ්ඩායම් වැඩ සහ පුද්ගලික වර්ධනය ශක්තිමත් කිරීමට සැලසුම් කළ සජීවී සාකච්ඡා සහ කුසලතා සැසි තුලින් සමාජ සංවර්ධනයේ සක්‍රීය වීමට උද්යෝගය ලබා දේ.
එලෙසම එමගින් අනාගත අභියෝග මුහුණ දීමට අවශ්‍ය දැනුම සහ විශ්වාසය තරුණ පරපුරට ලබා දීමත්, එකමුතුකම සහ සමාජ වගකීම ද වර්ධනය කරන බව සැමගේ අදහසයි.

BE A PART OF THE CHANGE
VOLUNTEER
AND TRANSFORM LIVES