Manusath Derana

Celebrating Mothers with Care and Respect - Ragama, May 10, 2026

Celebrating Mothers
On World Mothers’ Day, Ragama Lessons Hospital together with Manusath Derana carried out a heartfelt program dedicated to mothers, bringing health and compassion under one roof.

The highlight of the initiative was providing free health services to mothers in need. Screenings for blood sugar, cholesterol, haemoglobin, body mass index, and eye examinations were conducted, with spectacles distributed to those requiring them. These services were designed to uplift mothers’ health and enhance the quality of their lives.

This program reflects Manusath Derana’s belief that supporting mothers is not only about easing their daily challenges but also about sending a powerful message of love, respect, and dignity. By empowering mothers, society is inspired to value and support them more strongly.

In line with the United Nations Sustainable Development Goals (SDGs), this initiative advances good health and well-being (SDG 3), promotes gender equality (SDG 5), and reduces inequalities (SDG 10) by ensuring free, inclusive healthcare for mothers.

මව්වරුන්ට ආදරයෙන් සහ ගෞරවයෙන් රාගම, මැයි 10, 2026

ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් රාගම ලීසන්ස් රෝහල සහ මනුසත් දෙරණ එක්ව මව්වරුන්ට අදාළව සුවිශේෂී වැඩසටහනක් සිදු කළා. මෙහි ප්‍රධාන අරමුණ වුයේ වියපත් වෙමින් සිටින මව්වරුන්ට නොමිලයේ සෞඛ්‍ය සේවාවන් ලබා දීමයි. රුධිරගත සීනි, කොලෙස්ටරෝල්, හිමොග්ලොබින්, ශරීර ස්කන්ධය, අක්ෂි පරීක්ෂණ වැනි පරීක්ෂණ සිදුකොට අවශ්‍ය වූ අය සඳහා කන්ණාඩි ලබා දීමත් සිදු කළා.

මෙම සේවාවන් සැපයීම මව්වරුන්ගේ සෞඛ්‍යය උසස් කිරීමත්, ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මකභාවය වැඩි කිරීමත් අරමුණු කොට ගත්තකි. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සමග සෘජුව සම්බන්ධවන මෙවන් වැඩසටහන් මගින්, මව්වරුන්ගේ අභියෝග පහසු කිරීම පමණක් නොව, ඔවුන්ට ආදරය සහ ගෞරවය දැක්වීමට සමාජය තුළ ශක්තිමත් පෙළඹවීමක් ඇති කරනු ඇති බව මනුසත් දෙරණ විශ්වාසයයි.

BE A PART OF THE CHANGE

VOLUNTEER

AND TRANSFORM LIVES