Manusath Derana

Patient Bedside Units Strengthen Healthcare at Cyclone Ditwa‑Affected Chilaw District General Hospital

Bedside Units Aid Chilaw Hospital
The Chilaw District General Hospital, severely affected by Cyclone Ditwa, received a significant boost to its recovery efforts thanks to the generosity of the Halton Peel Buddhist Cultural Society of Canada. Under the spiritual guidance of Most Venerable Kulugammana Dhammavasa Thero, the Society donated 86 bedside units valued at Rs. 2 million, coordinated and officially handed over by Manusath Derana with the leadership of Venerable Keembi Ela Kassapa Thero.

This initiative is a shining example of how the Sri Lankan diaspora continues to stand in solidarity with communities back home. The Halton Peel Buddhist Cultural Society’s contribution not only strengthens the hospital’s ability to deliver essential patient care but also reflects a deep commitment to global humanitarian values.

Beyond immediate relief, the donation directly advances the United Nations Sustainable Development Goals (SDGs). By enhancing healthcare facilities, it supports SDG 3: Good Health and Well-Being. By ensuring equitable access to medical equipment for disaster-affected communities, it contributes to SDG 10: Reduced Inequalities. By helping rebuild critical public infrastructure, it strengthens SDG 11: Sustainable Cities and Communities. And by fostering collaboration between Sri Lankan communities abroad and local humanitarian movements, it exemplifies SDG 17: Partnerships for the Goals.

For Manusath Derana, this programme is more than a relief effort—it is a reaffirmation of its mission to mobilize compassion and resilience across borders. By coordinating the generosity of the Halton Peel Buddhist Cultural Society, Manusath Derana continues to bring hope, dignity, and healing to vulnerable communities in Sri Lanka.

දිත්වා සුළි කුණාටුවෙන් හානියට පත් හලාවත දිස්ත්‍රික් මහ රෝහලට රෝගීන්සගේ පහසුවට පරිත්‍යාගයක්.

දිත්වා සුළි කුණාටුවෙන් දැඩි හානියට පත් වූ හලාවත දිස්ත්‍රික් මහ රෝහල නැවත නගාසිටුවීමට මනුසත් දෙරණ සම්බන්ධීකරණයෙන් අතිපූජ්‍ය කුළුගම්මන ධම්මවාස හිමියන්ගේ අනුෂාසන යටතේ කැනඩාවේ Halton Peel Buddhist Cultural Society මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.

මෙහිදී රුපියල් මිලියන 2ක ආසන්න වටිනාකමින් යුතු ඇඳ අසල භාවිත කරන කබඩ් ඒකක 86ක් රෝහලට පරිත්‍යාග කළ අතර, එය නිල වශයෙන් භාර දීම රාජකීය පණ්ඩිත පූජ්‍ය කීඹි ඇල කස්සප හිමියන්ගේ නායකත්වයෙන් මනුසත් දෙරණ විසින් සිදු කරන ලදී.
Halton Peel Buddhist Cultural Society විසින් සිදු කල මෙම උදාර පරිත්‍යාගය, විදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින් තම මව් රටේ ජනතාව සමග සෙනෙහසින් හා එකමුතුවෙන් සිටින බවටත්, රෝහලක රෝගීන්ට අත්‍යවශ්‍ය උපකරණ ලබා දීමක් පමණක් නොව, ගෝලීය මනුෂ්‍යත්ව අගයන්ට ගරු කිරීමේ උදාහරණයක්ද වේ.

තවද, රෝගීන්ට සුවපත් සේවාවන් වර්ධනය කිරීමෙන් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වන "සෞඛ්‍යය සහ සුභසාධනය" (SDG 3),
ආපදා තත්ත්වයෙන් හානියට පත් වූ ජනතාවට සමාන අවස්ථා ලබා දීමෙන් "අසමානතා අඩු කිරීමත්" (SDG 10), රෝහලේ මූලික පහසුකම් නැවත ගොඩනගා ගැනීමෙන් "තිරසාර නගර සහ සමාජ" (SDG 11), විදේශීය ශ්‍රී ලාංකිකයින් සහ දේශීය මානුෂිය ව්‍යාපාර ස්නාබන්ධිකරණයෙන් "අරමුණු සඳහා හවුල්කාරිත්වය" (SDG 17) හා සෘජුවම දායකවේ.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණට මෙය සරල උපකරණ පරිත්‍යාගයක් නොව, දිත්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ ජනතාවට ගෞරවය, සුවය, ආරක්ෂාව, අපේක්ෂාව, සෙනෙහස සහ ශක්තිමත් බව නැවත ගොඩනගා ගැනීම සඳහා වූ උත්සාහයකි.

BE A PART OF THE CHANGE

VOLUNTEER

AND TRANSFORM LIVES